බුදු­ද­හමේ උග­න්වන්නෙ ‘සික්ඛං සික්ඛා­පෙති’ කියල, ‘ශික්ෂ­ණ­යෙහි පිහි­ටු­වන්න’ කියල කියන්නෙ. අද දරු­වන්ගේ නැති ගුණ­ධර්ම වඩ­වන්න නම් හික්මීම ඇති කරන්න ඕන. ඉව­සීම ඇති කරන්න ඕන. ශිල්පය විත­රක් දැන ගැනීමේ විපා­කය අද අපි හොඳින් අත් විඳි­නවා.

රූපය මත ක්ලික් කරන්න

මව් පිය වන්දනා..




මවට වැඳීම                                                  පියාට වැඳීම
දසමාසේ උරේ කත්වා                                      වුද්දිකාරෝ අලිංගිත්වා
පෝසේසි වුද්ධි කාරණං                                    චුම්බිත්වා පිය පුත්තකං
ආයු දීඝං වස්ස සතං                                         රාජ මජ්ජං සුපටිත්තං
මාතු පාදං නමාමහං                                         පීතු පාදං නමාමහං


Powered by දහම් විල



මේ වගේ දරුවොනම් මට එපා කීමෙන් සසරේ නැවත ඒ අම්මට දරුවො ලැබෙන්නෙ නැද්ද

Powered by දහම් විල

බෞද්ධ ළමයා මාසික දහම් සඟරාව




Bauddha Lamaya - 2018
Bauddha Lamaya - 2017
Bauddha Lamaya - 2014
Bauddha Lamaya - 2013
Bauddha Lamaya - 2012