බුදු­ද­හමේ උග­න්වන්නෙ ‘සික්ඛං සික්ඛා­පෙති’ කියල, ‘ශික්ෂ­ණ­යෙහි පිහි­ටු­වන්න’ කියල කියන්නෙ. අද දරු­වන්ගේ නැති ගුණ­ධර්ම වඩ­වන්න නම් හික්මීම ඇති කරන්න ඕන. ඉව­සීම ඇති කරන්න ඕන. ශිල්පය විත­රක් දැන ගැනීමේ විපා­කය අද අපි හොඳින් අත් විඳි­නවා.

රූපය මත ක්ලික් කරන්න

ක්ෂණ සම්පත්තිය











බුද්ධ ධර්මය හා

අනිකුත් විශයන්ට අදාළ පාසල් පෙළ පොත්